Monday, November 29, 2021

මේ තියෙන්නෙ උණ බට වතුර බෝතල්.


දරුවට ඉස්කෝලෙ ගෙනියන්න පේමන්ට් එකෙන් ප්ලාස්ටික් බෝතලයක් අරං දෙන එක ලාබයි ලේසියි. හැබැයි ඒ ප්ලාස්ටික් වලින් දරුවගෙ සෞඛ්‍යටත් පරිසරේටත් වක්‍රාකාරව අපි හැමෝගෙම සෞඛ්‍යටත් වෙන වින්නැහිය ගැන සංවේදී මිනිස්සු අපේ රටෙත් ඉන්නව. 

උණ ඕනතරං වවන්න පුලුවන් රටේ හැමෝම පටන් ගමු බම්බු භාණ්ඩ නිෂ්පාදන හදන්න. 

හැමෝම පටන් ගමු මේ වගේ ස්වාභාවික නිෂ්පාදනම මිලදී ගන්න. 

ඇයි අපි ස්වාභාවික සම්පත් වගකීමෙන් පාව්ච්චි නොකර කෘතිම දේට දත නියවන්නේ? හැබැයි

Tuesday, November 23, 2021

ඉන්දුනිසියානු උරුලෑ කෝපි..



ලෝකයේ මිළ අධිකම කෝපි වලින් එකක් වන  KOPI LUWAK නිෂ්පාදනය කරන්නේ  සතෙකුගේ මලපල වලින්  කියලා කිව්වොත්  ඔයාලාගේ මුහුණේ ඉරියව් වෙනස් වෙලා යනවා නො අනුමානයි .

මෙම කෝපි නිෂ්පාදනයට යොදා ගන්නා  සත්වයා වෙනින් කවුරුත් නෙමෙයි  ඒ තමයි උරුලෑවා.

මෙම මිළ අධිකම  KOPI LUWAK නිෂ්පාදනය කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ඉන්දුනීසියානු දූපත් වන සුමාත්‍රා, ජාවා, බාලි සහ සුලවේසි සහ නැගෙනහිර ටිමෝරයේ ය.තව  පිලිපීනයේ දූපත් වල ගොවිපලවල් වලද නිෂ්පාදනය කරනු ලැබේ.

kopi luwak කෝපි මිලෙන් අධික වීමට ප්‍රධාන හේතුව වන්නේ

Sunday, September 12, 2021

නොවැම්බර් සිට දුරකථන මාදිලි ගණනාවකට WhatsApp සේවාව අත්හිටුවයි

එළඹෙන නොවැම්බර් මස සිට පැරණි ස්මාට් ජංගම දුරකථන මාලිදි විශාල සංඛ්‍යාවකට WhatsApp සමාජ මාධ්‍ය යෙදුම ලබාගත නොහැකි බව එම සමාගම දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඒ අනුව ඇපල් අයිෆෝන් වල මෙහෙයුම් පද්ධතිය IOS 9 ට සමාන හෝ අඩු සහ ඇන්ඩ්‍රොයිඩ් 4.0.3 ට සමාන හෝ අඩු මෙහෙයුම් පද්ධතියක් ඇති ජංගම දුරකථනවලට මෙලෙස නොවැම්බර් මාසයේ සිට WhatsApp භාවිතා කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ.


Whatsapp පරිශීලකයන් සඳහා ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි Facebook සමාගම සඳහන් කරන්නේ.
මෙලෙස WhatsApp අත්හිටු
වන ජංගම දුරකථන ලයිස්තුව පහතින්,

Thursday, August 26, 2021

කොවිඩ් එන්නත්කරණ ස්මාර්ට් සහතික පත්‍රය ලබාගත හැකි ආකාරය

  

විදෙස් රටවල සංචාරයේ යෙදෙන්නන් සඳහා කෝවිඩ් එන්නත්කරණ ස්මාර්ට් සහතික පත්‍රය දැන් ලබාග ගත හැකි බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
සිය Twitter ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක් ව මෙම ව්‍යාපෘතිය දියත් කර තිබෙනවා.


Wednesday, February 17, 2021

ඥාන කතා මල්ලි ☺☺☺ ...... කාටුනයේ වග තුග ( මුල් ම අන්පන්මන් ජපන් නිර්මාණය)

 
සෑම ජපන් දරුවෙකුම වරෙක හෝ වෙනත් කාලයකදී ආකර්ෂණය වූ කාටූන් වලින් එකක් වන්නේ අන්පන්මන් (ඥාන කතා මල්ලි) ය. කතුවරයා අභාවප්‍රාප්ත වී ඇතත්, එහි දීප්තිය පහව ගොස් නැත.

අන්පන්මන් (ඥාන කතා මල්ලි) යනු ලෝකයේ දුර්ලභ වීරයෙකි. අන්පන්මන් (ඥාන කතා මල්ලි) හැරුණු විට, ආහාර වලින් සාදන ලද වෙනත් වීරයෙකු ගැන මා අසා නැත.

දැනන් ඉදියද මේකත් ජපන් බසින් ළමයි වෙනුවෙන් හැදුනු Anime එකක් කියල.ඒ කියන්නෙ අපිත් පොඩි කාලෙ ඉදන් ලස්සන Anime කතාවක් බලල තියෙනව.මේකෙ ඇත්තම නම තමා "Anpanman". මේක ලියල තියෙන්නෙ Takashi Yanase කියන රචකය✍🏽.1973 ඉදන් 2013 Takashi මියයනකම්ම මේ කතාව ළමයි වෙනුවෙන් ලියල මෙයා ලියල තියෙනව.ඒ කියන්නෙ අවුරුදු 40 කට ආසන්න කාලයක් පුරා ජපානය ඇතුළු තවත් බොහො රටවල් බොහොමයක දිවයන්න තරම් Takashi ලිව්ව මේ කතාව සමත් වෙලා තියෙනව.කොටස් 1491 එකකින් සමන්විත මේ කතාව වැඩියෙන්ම කොටස් ගනනක් ඇති Anime series වල මුල් තැනක් තියෙනව.❤️

Sunday, June 28, 2020

ග්‍රී ලංකාව වසර 48,000 කට වඩා අධීක ඉතිහාසයකට හිමිකම් කියයි.

මෙරට වසර 48,000 කට පමණ පෙර ජීවත් වූ ආදිවාසීන් සතුන් දඩයම් කිරීම සඳහා සත්ව අස්ථිවලින් නිපදවූ ඉතා දියුණු ඊතල හා වෙනත් මෙවලම් භාවිතා කර ඇති බවත්, අප්‍රිකානු කලාපයෙන් පසු දුනු හා ඊතල භාවිතා කළ ලොව ප්‍රථම රට ශ්‍රී ලංකාව බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් ඇතුළු දෙස්විදෙස් පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් පාහියංගල ලෙනෙහි සිදුකළ පුරාවිද්‍යා ගවේෂණයකදී හෙළිවී තිබේ.

Saturday, February 1, 2020

නොරිකෝ සං මං නුබේම දෙවෙන්දොරා සං - කරුණාරත්න දිවුල්ගනේ


මහාචාර්ය එදිරිවීර සරස්චන්ද්‍රයන් විසින් රචිත අපූරු කෘති දෙකක් වන 
"මළගිය ඇත්තෝ" හා "මළවුන්ගේ අවුරුදු දා" යන කෘති දෙක පරිශීලනය කර ඇති අය සඳහා මෙය ලිවීමට සිතුවෙමි. (* මෙය ලිවීමට සිතුණේ Lakmal Ranga Kumara විසින් ලියු අදහසක් කියවූ පසුයි.
.
ඉහත කෘතියෙහි සඳහන් "නොරිකෝ සං" ගේ හා "දෙවෙන්දුරා සං" ගේ 
දුක්බර ආදර කතා වස්තුව පාදක කරගෙන අපූරු නිර්මාණයක් සුනිල් ආර්. ගමගේ ගී පද රචකයා විසින් ඉදිරිපත් කර තිබෙනවා. මම මෙම ගීතය මුල් වරට ඇහුවේ මළගිය ඇත්තෝ හා මළවුන්ගේ අවුරුදු දා පොත් දෙක කියවපු අළුතමයි... ඒ නිසා මට හොඳටම දැනුණු හා එම සංවේදීකම නිසා ඇඩුනු ගීතයක්..... අදත් මෙම ගීතයේ රසය නැවත මතක්වුණු බැවින් ගීතය ඔබ හා බෙදා ගන්නට සිතුවෙමි. ගීතයේ පදවැල් පහත ආකාරයට සුනිල් ආර්. ගමගේ ශුරීන් විසින් රචනාකොට ඇත.
.

Friday, November 22, 2019

Paypal මුදල් හොයන්න ඔබත් කැමති ?




-Halexotech -දින දහයෙන් 10$ (මෙය සීමිත අවස්ථාවකි.) Register Now

දිනකට විනාඩි 12 ක් වැය කර.දින දහයක් ඇතුළත 10$ මුදලක් ලබා ගන්න.මිතුරන් හදුන්වා දීමෙන් 0.50$ දක්වා මුදලක් එකතු කර ගන්න.

 අවම එක්වර ලබා ගත හැකි මුදල් ප්‍රමාණය 10$ වේ. කාලය සීමිත වේ .

ලින්කුවෙන් ලියාපදිංචි වී 0.50 $ මුදලක් මුලින්ම ලබා ගනිමින් ආරම්භ කරන්න.

Important - ( ඔබ යූ ටියුබ් චැනලයක් හෝ ඔබේ විඩියෝ යූ ටියුබ් වෙත මුදාහරින්නේ නම්.මේ මගින් එහි ලින්කුව Share කර 1$ ලබා ගත හැක.

පහත ලින්කුවෙන් ලියාපදිංචි වෙන්න.

https://halexotech.com/?ref=5239


Translate