Sunday, September 12, 2021

නොවැම්බර් සිට දුරකථන මාදිලි ගණනාවකට WhatsApp සේවාව අත්හිටුවයි

එළඹෙන නොවැම්බර් මස සිට පැරණි ස්මාට් ජංගම දුරකථන මාලිදි විශාල සංඛ්‍යාවකට WhatsApp සමාජ මාධ්‍ය යෙදුම ලබාගත නොහැකි බව එම සමාගම දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඒ අනුව ඇපල් අයිෆෝන් වල මෙහෙයුම් පද්ධතිය IOS 9 ට සමාන හෝ අඩු සහ ඇන්ඩ්‍රොයිඩ් 4.0.3 ට සමාන හෝ අඩු මෙහෙයුම් පද්ධතියක් ඇති ජංගම දුරකථනවලට මෙලෙස නොවැම්බර් මාසයේ සිට WhatsApp භාවිතා කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ.


Whatsapp පරිශීලකයන් සඳහා ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි Facebook සමාගම සඳහන් කරන්නේ.
මෙලෙස WhatsApp අත්හිටු
වන ජංගම දුරකථන ලයිස්තුව පහතින්,




* Apple: iPhone SE, 6S and 6S Plus
* Samsung: Galaxy Trend II, Galaxy SII, Samsung Galaxy Trend         Lite, Galaxy S3 mini, Galaxy Ace 2, Galaxy Xcover 2, and Galaxy     Core
* LG: LG Lucid 2, Optimus F7, Optimus F5, Optimus L3 II Dual,         Optimus F5, Optimus L5, Optimus L5 II, Optimus L5 Dual,               Optimus L3 II, Optimus L7, Optimus L7 II Dual, Optimus L7 II,       Optimus F6, Enact , Optimus L4 II Dual, Optimus F3, Optimus L4     II, Optimus L2 II, Optimus Nitro HD and 4X HD, and Optimus         F3Q
* ZTE: ZTE Grand S Flex, ZTE V956, Grand Memo and Grand X       Quad V987
* Huawei: Huawei Ascend G740, Ascend D1 Quad XL, Ascend P1       S, Ascend Mate, Ascend D Quad XL, and Ascend D2
* Sony: Sony Xperia Neo L, Sony Xperia Miro, and Xperia Arc S
* Others: Lenovo A820, HTC Desire 500, Alcatel One Touch Evo 7,     Archos 53 Platinum, Faea F1, Caterpillar Cat B15, Wiko Cink           Five, Wiko Darknight, UMi X2, and THL W8

                                                NOTICE  


WhatsApp will stop working on old smartphones in two months, leaving millions of people unable to see messages. The messaging platform will remove support for a range of old smartphone models come November 1 – meaning millions could be left without access to messages, photos, and videos from loved ones.Sep 3, 2021

No comments:

Post a Comment

Translate