Thursday, August 26, 2021

කොවිඩ් එන්නත්කරණ ස්මාර්ට් සහතික පත්‍රය ලබාගත හැකි ආකාරය

  

විදෙස් රටවල සංචාරයේ යෙදෙන්නන් සඳහා කෝවිඩ් එන්නත්කරණ ස්මාර්ට් සහතික පත්‍රය දැන් ලබාග ගත හැකි බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
සිය Twitter ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක් ව මෙම ව්‍යාපෘතිය දියත් කර තිබෙනවා.


  සබැඳිය: https://covid-19.health.gov.lk/certificate/


                                            මේ අනුව සම්බන්ධයෙන් වන විස්තරය පහතින්.



No comments:

Post a Comment

Translate