Sunday, January 20, 2019

මෙන්න රෙසිස්ටර් වල ප්‍රතිදානය හදුනා ගන්න නියම මෘදුකාංගයක් - Resistor Color Code Calculator

ඉලෙක්ට්‍රොනික් කරන අයට ඉතා වටිනා මෘදුකාංගයක් අලුත් සොෆ්ට්හෝම් අපි අරගෙන ආවා.ඔයාලා දන්නවනේ රෙසිසිටර් වල වර්ණයන්ගෙන් ඒවා 
හදුනාගන්න බව.අපිට තියෙන්නේ මෙම මෘදුකාංගය මගින් අදාල වර්ණ තෝරා ලබා දෙන්න විතරයි.එමගින් එහි ප්‍රතිදානය අපට දැනගන්න පහසුවෙන්ම 
පුළුවන්.මෘදුකාංගයේ පහළින් තිබෙන ටැබ් වල වර්ණ වෙනස් කරමින් එහි සේවාව පහසුවෙන් ලබා ගන්න අපට පුළුවන්.මෙහි විශේෂතම කාරණය නම් මෙය 

ඉතා කුඩා  250 KB පමණ සරල පෝටබල් ඇප් එකක් වීමයි.මේ නිසා මෙම මෘදුකාංගය අපට පහසුවේන් පෙන් එකේ වුනත් දාගෙන ගිහින් වැඩ කරන්න අපට අවස්ථාව ලැබෙනවා.

     මෙතනින් බා ගන්න -         Download 




                ඔබට මේක පරිගණකයෙන් නැතුව බැලීමට අවශ්‍යය නම්                                       පහත පින්තූරය බාගත කර ගන්න.



No comments:

Post a Comment

Translate