Friday, January 18, 2019

ගෙදර නැතිවෙන බඩු මුට්ටු හොයා දෙන ට්‍රැකර් එක - TrackerR


අපි සමහර දේවල් ගෙදර අරන් තිබ්බ තැන තිබුනේ නැහැ කියලා හොයන වේලාවන් අනත්තවත් ඇති.එක්කෝ අමතක වීමකින් නැත්තම් වෙනත් කෙනෙක් ඒ දේ වෙනත් තැනකින් තබා තිබීම නිසා අපට සමහර දේවල් හෙයන්න සෑහෙන්න වේලාවක් ගත කරන්න වෙනවා.මේ ගැටලුවට විසදුමක් ඉදිරිපත් කරන්න අපි අද සුදානම්. මේ සදහා යොදා ගන්නේ බ්ලුටුත් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන නිරික්ෂකයක් එහෙම නැත්නම් ට්‍රැකර් එකක්.විශේෂයෙන්ම මේ මගින් ජනගහනය අධිකව සිටින ප්‍රදේශයක ඔබගේ ටැබ් එක නැතු වුවහොත් එහිදි ඒ අවට තිබෙන ස්මාර්ට් ජංගම දුරකථන සංවේදක බවට පත්කොට ඒ සියල්ල මගින්ම ඔබගේ උපාංගය සෙවීම සිදුකරයි. මෙම බ්ලුටුත් ට්‍රැකර්ස් වල ඇති ගැටළුව නම් ඒවා බොහෝමයක් පරිශිලකයා මත පදනම් වු ඒවා නොවෙන අතරම ඒවා ජාලයේ ප්‍රමාණය අනුව ඔබගේ උපංගය සෙවීම සිදුකරයි.

නමුත් අපේ කතා නායකයා වන ටැකර්ආර්(TrackerR) මීට විසදුම් සපයමින් හොද සේවවාවක් පරිශිලකයාට ලබා දෙයි.එයට ස්ථාවර ජාලයක් ඇති සේම ප්‍රභල ජාල සමාජිකයන් පිරිසක්ද එයට හිමිය.එමගින්
අවට තිබෙන ට්‍රැකර්ආර් උපාංග 4,984 ප්‍රමාණයක් පෙන්නුම් කරයි. ට්‍රැකර්ආර් බ්‍රාවෝ වල නිර්මාණයක් වන අතර අපි මෙහිදි සදහන් කරන පික්සල් යනු නවතම ආකාරයේ කුඩා එකකි.එය යතුරුදම්වැලක් සහිතව පැමිණෙන නිසා පහසුවෙන්ම යතුරු හෝ බෑග් එකකට සම්බන්ධ කිරිමේ හැකියාවක් ඇත.මීට අමතරව එහි ඇලෙන සුළු පෑඩ් එකක්ද ඇති අතර එමගින් එම පෑඩ් එක අනෙකුත් උපාංග වලට සම්බන්ධ කිරිමේ හැකියාව ඇත. මෙහි තුනී නැවත යොදාගත හැකි බැටරියකින්ද සමන්විතය. 



සාමාන්‍ය ටයිල්එකේ බැටරිය බැසුනු පසු ඔබට සම්පුර්ණ කොටසම නැවත යෙදිය යුතු වෙයි.නමුත් පික්සල්හිදි ඔබට එය නැවත බැක් ස්ලොට් එක යොදාගත හැකි අතර එය පහසුවෙන්ම හා ලාභදායිව සිදුකල හැකිය.එය වසරක් මාරු කිරිම ප්‍රමාණවත් වෙයි. මෙය සකස් කිරිමද පහසු කටයුත්තකි.ට්‍රැක්ආර් අප් එක විවෘත කර ඔබගේ ජංගම දුරකථනයට බ්ලුටුත් සබදතාවය ගොඩ නගා ගැනීමට ඉඩ සලසා දෙන්න.පසුව පික්සල් එක සම්බන්ධ කර ඇති දෙය පිලිබදව ඇප් එකට ලබා දෙන්න.එසේම ඔබට යතුරු වැනි එහි ඇති අයිකනයක්ද ලබා දීමෙන් හදුනා ගැනීමේ පහසුවද ලබා දිය හැකිය.පික්සල් එක ඔබගේ ජංගම දුරකථනයේ පරාසයේ ඇතිවිට ඇප් එක තුල ඇති සිතියමේ එහි ස්ථානය යාවතකාලීන වීම සිදුවෙයි.එය ඔබගේ ජංගම දුරකථනයේ GPS ආධාරයෙන් සිදු කරයි. 

මේ මගින් ඔබට දල වශයෙන් ස්ථානය පෙන්වා දෙන අතර එමගින් අදාල දෙය ඔබගේ නිවස තුල ඇති බව පෙන්වා දෙයි.ඇප් එක මගින් බ්ලුටුත් සංඥා උපයෝගී කරගෙන ඔබ අදාල නැතිවු දෙය අසලට හෝ ඈතට යන වගද පෙන්නුම් කරයි.එසේම ඔබට අවශ්‍ය නම් ඩෙසිබල්90 සයිරන් නාදයක්ද ලබා දෙයි. යම් අවස්ථාවකදි පික්සල් එක ඔබගේ දුරකථනය සමග සබදතාවය ගිලිහි ගියහොත් එහිදි එය අවසන් වරට තිබු ස්ථානය දැනගත හැකිය. පික්සල් එක දුරකතනය හා නැවත සම්බන්ධ කිරිම සදහා පරාසය යන සාධකය වැදගත් වෙයි.එහිදි එම පරාසය වැඩි වුවහොත් එය පහසු කටයුත්තක් නොවේ.ඔබගේ ජාලයේ වේගය පවා එයට බලපායි.මෙහිදි ටයිල් පද්ධතිය මගින් වැඩි හදුනා ගැනීමේ වේගයක් සහිතය. ට්‍රැකර්ආර්හි ඇති ක්‍රවුඩ් ලොකේට් අංගය වැදගත් වන්නේ අදාල භාණ්ඩය නැතිවු හෝ සොරාගෙන තිබු විටය.එමගින් අවට ඇති ට්‍රැක්ආර් ඇප් එක ඇති උපාංග හදුනා ගෑනීමේ උපාංග බවට පත්කොට දත්ත හා පිහිටුම පිලිබද සිතියම යාවත්කාලීන කර ගනියි.මෙහිදිද එවැනි උපාංගයක් නැතීවු උපාංගය අසලින් ගමන් කිරීම වාසිදායක විය යුතුය. 


ඔබගේ නැතුවුන භාණ්ඩය ලැප්ටොප් බෑග් එක වැනි වටිනා යමක් නම් ඒ සදහා පික්සල්හි වෙනමම ඒලාම් එකක් සහිත හදුනා ගැනීමේ ක්‍රමයක් ඇත.මෙය බ්ලුටුත් වලින් ක්‍රියාත්ම වන අතර අදාල භාණ්ඩය උපාංගයෙන් ඈතට යනවිට ඒලාම් එක නාද වෙයි.නමුත් බ්ලුටුත් පරාසය මෙයට ගැටලුවක් වන අතර සිටන ස්ථානය ඇතුලත පිටත ස්ථානය අනුවද එය බලපෑමක් සිදුකරයි.එමගින් එලාම් එක අනවශ්‍ය ලෙස ක්‍රියාත්මක විමෙන් බැටරි ආයු කාලයද අපතේ යයි. මේ සදහා ඇමසන් එකෝහි සහාය ලබාගත හැකි අතර එමගින් ඔබගේ ජංගම දුරකථනය නිශ්ශබ්ද තත්වයෙන් තිබියදි වුවද ඒලාම් එකක් ක්‍රියාත්මක කරයි. මෙම ඇප් එකේ හොද මෙන්ම නරකද ඇති බව ඔබට දැන් පැහැදිලි ඇති.ඔබට ඔබගේ උපාංග ඉක්මනින් සොයා ගැනීමට හෝ නැතීවීමෙන් වලකා ගැනීමට අවශ්‍ය නම් මෙම ට්‍රැකර්ආර් හොද විසදුමක් වනු ඇති බව අපගේ විශ්වාසයයි. 

විශේෂතා 

ප්‍රමාණය : 26 x 26 x 5.6mm 

බැටරි ආයු කාලය : වසරක් දක්වා

බැටරි ආකාරය : CR2016 


                              පහතින් මෙම උපකරණය මිල දී ගන්න  

No comments:

Post a Comment

Translate