Friday, March 2, 2018

බිත්තර දමන කුඩා පිරිමි දරුවා (video)

මෙම පුවත වාර්තා වූයේ ඉන්දුනීසියාවෙන්‍ මෙම දරුවා දීර්ඝ කාලයක සිට බිත්තර දමා තිබෙනවා පසුගිය දිනක රෝහල් ගතකිරීමෙන් අනතුරුව එය හෙලිදරවු වී ඇත.ඔහුගේ වයස අවුරැදු 14 පමණ වනවා.මෙම දරුවා දැමූ බිත්තර ‍එම දරුවාගේ පියා විසින් විවිධ අවස්ථා වලදී කඩා බලා ඇති අතර සමහර බිත්තර වල සම්පුර්ණම සුදු මදයක් පැවතිය බවත්,තවත් සමහර බිත්තර වල ඇතුළත කහ මදයත් පිහිටා ඇත.කෙසේ වෙතත්

පියාගේ මෙම කතාව විශ්වාස නොකළ වෛද්‍යවරුන් පවසා සිටියේ,මනුෂයන්ට කිසිසේත් ම බිත්තර දැමීම සිදු කළ නොහැකි බවයි.මෙසේ මේ පිළිබදව සොයා බැලූ ඉන්දුනීසියානු වෛද්‍ය කණ්ඩායම ඉදිරියේ මෙම දරැවා බ්ත්තර 02 ක් දැමීම නිසා මවිතයට පත් වෛද්‍ය කණ්ඩායම දරැවා X-ray පරීක්ෂණ හා වෙනත් පරීක්ෂා කිරීම් කිහිපයකට යොමු කර ඇති අතර,මේ පිළිබදව වැඩිදුර තොරතුරු අනාවරණය කිරීමට මෙම වෛද්‍ය කණ්ඩායම උත්සාහ දරමින් සිටිනවා.
                   

මේ පිළිබදව නවමු තොරතුරු දැන ගැනීමට හා අප Aluthsofthome                                 සාමාජිකත්වය ලබා ගැනීමට Follow  
                                බට්න් එක Click කරන්න.

No comments:

Post a Comment

Translate