Wednesday, September 6, 2017

ජීවිතය තියෙන්නේ විදින්න මිසක් විදවන්න නොවේ-(රාජලියාගේ පාඩම)

අපි කැමති ජිවත් වෙන්න.හැබැයි අපි ජිවිතයේදී දුක් විදින්න කැමති නැහැ.අපි කරන්න ඕන ඔජිවිතය විදවන එක නෙමෙයි. ජිවිතය රස විදින එක.

මම මේ මාතෘකාවට පොඩි උදාහරණයක් දෙන්නම්.ඔන්න එක්තරා කැලැවක රාජාලියෙක් ජිවත් වුණා.මෙම රාජලියා තරුණ කාලයේදී ගොඩාක්ම ලස්සනයි.ලස්සන පියාපත් වලින් වැසුණු ශරිරයක් තිබුණා.

මෙම රාජ අලියා ටික කාලයක් ගත වෙන කොට වයසට පත් 
වුණා.මෙම රාජ අලිය එන්න එන්න අවලස්සන උනා.මෙම රාජලියා ජිවිතයේ අවසාන භාගයේදී
පියාසර කිරීමට නොහැකිව එක්තැන් උනා.
රාජාලියට තෙරැනා දැන් හොදටම වයසයි.ඒ නිසා රාජාලියා ඒ ළග තිබුණ ගහක් මුලට යාන්තමින් බොහොම අමාරැවෙන් ආවා.රාජලියා තමන්ට අවශ්‍ය ආහාර සොයා ගත්තේ නැහැ.තමා ගාවට වැටුණු ආහාරයක් තමයි ආහාරයට ගත්තේ.

ඔහෝම කාලයක් ගත වෙනකොට රාජාලියට අශාවක් ඇති තව කාලයක් ජිවත් වෙන්න.එතකොට රාජලියාගේ වයස අවුරුදු 40 යි.රාජලියට ඕන උනා තව අවුරුදු 30 ක් ජීවත් වෙන්න.ඒ නිසා රාජලියා ශරිරයේ තිබෙන පියාපත් එකින් එක ගලවලා දැම්මා.අන්තිමට රාජලියාගේ ශරිරය මස් ගුලියක් බවට පත් උනා.මේ විදියට රාජලියා විදව 
විදව ජිවත් උනා.මෙහෙම ටික කලක් යනකොට රාජාලියගේ පියාපත් එකින් එක එන්න පටන් ගත්තා.ටික කලක් යනකොට ශරිරය පියාපත් වලින් වැසුණා.

මෙයින් සතුටට පත් රාජාලියා උඩගුවට පත් නොවී තවත් අවුරුදු 30 ක් ජිවත් උනා.මෙසේ රාජාලියා අවුරුදු 75 ක්ම ජිවත් උනා.බලන්න මේ කතාවෙන් අපට කියා දෙන්නේ ජිව්තය 
විදවන්නේ නැතිව විදින්න කියලා.

No comments:

Post a Comment

Translate