Tuesday, November 14, 2017

අපි කවුරුත් අහල කියෙන ලංකාවේ කුල වර්ග 8ක් ගැන තොරතුරු


මුලින් ම කියන්න ඕනේ මේ ලිපිය ලියන එකෙන් කරන්නේ අපි අතුරේ යනවා වගේ වැඩක් කියන එක. කුලය කියන කාරණය පුහු මතයක් බවට සමාජයේ පත් වෙලා තියෙන කාලෙක, අපේ මේ උත්සාහය ඒ මතය වෙනස් කරන එකට නොව, මේ වැනි පන්ති පරතරයක් අතීත ලංකාව තුල තිබුනා කියන කාරණය පෙන්වීමටයි.
තමන් කරන රක්ෂාව සහ තමන් අයත් වන පන්තිය හුවා දක්වන්නට සහ වැඩවසම් පාලනය තුල පහසුවෙන් තානාන්තර ලබා දෙන්නට පහසු වෙන විදියට මේ කුල ක්‍රමය නිර්මාණය වුනා කියලයි කියන්නේ.
කුල කීයක් තියෙනවද?         වැඩි විස්තර දැනගන්න

No comments:

Post a Comment

Translate