Saturday, November 11, 2017

බොර තෙල් වල විවිධ අතුරු ඵල (Video)

එදිනෙදා විවිධ කාර්යයන් සඳහා භාවිතයට ගත හැකි වන පරිදි බොර තෙල් රත් කර, පෙරා කොටස්වලට වෙන් කරනු ලැබේ.
පෙරන අට්ටාලය
ඇලෙනසුලු, අඳුරු පැහැයෙන් යුත් බොර තෙල් උෂ්මකයක රත් කරන විට හයිඩ්‍රොකාබන් වායු බවට පත් වේ. මෙම වායු විවිධ උෂ්ණත්වයන් යටතේ නැවතත් ද්‍රව බවට පත් කෙරේ. මෙසේ තෙල් විවිධ කොටස්වලට වෙන් කරනු ලැබේ
68°F. → පිරිපහදු වායු මේවාට අයත් වන්නේ මීතේන්,
[20°C] එතේන්, ප්‍රොපේන් හා බියුටේන් යනාදියයි.
↑ ↑
70°-160°F. → පැට්රල් රථ වාහනවලට යොදාගනු ලබන ඉන්ධනයක් ලෙස හා
ප්ලාස්ටික් වැනි දේවල් සෑදීම සඳහා
[20°-70°C] අමුද්‍රව්‍යක් ලෙස භාවිත කෙරේ
↑ ↑
160°-320°F. → නැෆ්තා ප්ලාස්ටික්, රථ වාහන ඉන්ධන හා
[70°-160°C] වෙනත් රසායනික ද්‍රව්‍යයන්
සෑදීමට යොදාගැනේ
↑ ↑
320°-480°F. → භූමිතෙල් ගුවන් යානා ඉන්ධන හා
උදුන්වලට යොදාගන්න තෙල් ලෙස භාවිත කෙරේ
[160°-250°C]
↑ ↑
480°-660°F. → ඩීසල් තෙල් ඩීසල් හා උෂ්මක ඉන්ධන බවට පරිවර්තනය කෙරේ
[250°-350°C]
↑ ↑
750°F. → අවශේෂ මේවායින් පිරිපහදු ඉන්ධන, බැර ඉන්ධන,
↑ ↑ ඉටිපන්දම් සාදන ඉටි, ග්‍රීස් හා
උෂ්මකය ඇස්ෆල්ට් යනාදිය ලබාගනී
උත්ප්‍රේරක බිඳීම
හයිඩ්‍රොකාබන් වාෂ්පයෙන් රත් කර, ඇලුමිනා සිලිකා ජෙල් කුඩුවලින් සාදා තිබෙන උණුසුම් කළ උත්ප්‍රේරක සමඟ මිශ්‍ර කෙරේ. මෙමගින් හයිඩ්‍රොකාබන් වඩාත් කුඩා හා ප්‍රයෝජනදායක අණු බවට වියෝජනය වේ
උත්ප්‍රේරක කුඩු වාෂ්ප තත්වයේ තිබෙන හයිඩ්‍රොකාබන් සමඟ මිශ්‍ර කෙරේ
↓ ↓ ↓
එතනොල් ප්ලාස්ටික් පැට්රල් ආකලන
මේ ද්‍රාවණය භාවිත නිදසුනක් වශයෙන් ඔක්ටේන් බූස්ටර් මගින්
කරමින් තීන්ත, බෙන්සීන් සමඟ එන්ජිම තුළ ඉක්මනින්ම
රූපලාවණ්‍ය ද්‍රව්‍ය, එතලීන් මිශ්‍ර කිරීමෙන් පැට්රල් දහනය වීම
සුවඳ විලවුන්, පොලිස්ටයිරින් සාදනු ලැබේ වළක්වාලනු ලැබේ.
සබන් හා සායම් මෙමගින් එන්ජිමේ
වර්ග සාදනු ලැබේ කාර්යක්ෂමතාව වැඩි වේ.

(අපට අවශ්‍යම කරන දෙයක් බොරතෙල් අපි ඒවා නිසි ලෙස පරිහරණය කරන්න ඕන හොදයි අද ලිපිය මගෙන් මේ ගැන විමසුව මගේ මිතුරන්ට නැවත මේ වගේ ලිපි සමග එකතු වෙන්න Aluthsofthome සමග රැදෙන්න.)

                         තෙල් ලබාගන්නේ කොහෙන්ද ඔබ අසා                                     නොමැති කතාව 



No comments:

Post a Comment

Translate