ඔබ එදිනෙදා අපි පරිගණකය භාවිතා කරනකොට සමහර Application Run කරන විට DLL Missing කියලා Error එකක් ලැබෙනවා. ගොඩක් වෙලාවට මේක සිද්ද වෙන්නේ අපි පරිගණකයට Games Install කරන්න යනකොටයි. එතකොට Game එක Uninstall කරලා ආයිත් Install කරත් මේ ගැටලුව මග ඈරෙන්නේ නැහැ.
මේ විදියට DLL Files Missing වෙන්න ප්රධාන වශයෙන්ම බලපාන්නේ අපි මේට Operating System එක Install කරනකොට Files Copy වීමේදි සිදුවන වැරදීම් නිසායි. මෙවැනි දෙයක් වුණාම අලුතෙන් OS එක දාන්නේ නැතුව,තියෙන OS එකටම Missing උන DLL Files ටික Install කරගන්න විදියක් තියෙනවා. ඒ සඳහා අපිට
DLL-Files Fixer මෘදුකාංගය භාවිතා කරන්න පුලුවනි. DLL-Files Fixer ඇක්ටිවේටරයත් සමග මෙම සංස්කරණය ඔයාලත් ඩවුන්ලෝඩ් කරගන්න.
DLL-Files Fixer v3.3 භාගත කරගන්න.
Requirements
- Windows XP/Vista/7/8 (32 bit/64 bit)
- 1 GHz processor
- 512 MB RAM
- 20 MB disk space
- Internet connection (Some time)
No comments:
Post a Comment