Friday, July 21, 2017

ගින්නක් නැතුව WIFI හැක් කරමු.... (අධ්‍යාපනික ප්‍රයෝජනය සදහා පමණයි.)

ඔයාල දන්නවනේ wifi කියන්නේ මොකක්ද කියල , ඉතිං මම අද කියන්න යන්නේ වෙන කෙනෙක්ගේ wifi වලින් අපිටත් internet කනෙක්ට් වෙන්න පුළුවන් විදියක් ගැන. විශේෂයෙන් කියන්න ඕනේ මේක කරන්න Phone එක Root කරලා තියෙන්න ඕන නෑ . ඒ වගේම මේක වැඩකරන්නේ WPS,WPA  Security තියෙන wifi connection වලට විතරයි , හැබැයි මේකෙන් අපේ IP ඇඩ්රස් එක අපි කනෙක්ට් වෙන wifi එකේ අයිතිකාරයට බලාගන්න පුළුවන්.මේකෙන් wifi කනෙක්ෂන් එකේ පාස්වඩ් එක උනත් අපිට
බලාගන්න පුළුවන්. පහල දිල තියෙන ලින්ක් එකෙන් ඇප් එක බාගන්න. 



Download App                   
  
          මෙම ඇප් භාවිත කරමින් සිදු කරන කිසිදු ක්‍රියාවක් සදහා Aluthsofthomeඅප වග කියනු නොලැබේ.හුදෙක් මෙය                       අධ්‍යාපනික  ප්‍රයෝජනය සදහා පමණක් බව සලකන්න.

4.3
 196,405 total

5137,266
420,512
313,419
25,833
1 19,375

No comments:

Post a Comment

Translate