Short Cut Virus අපේ පරිගණකයට හෝ(PenDrive, MemoryCard, PortableHard Drive,CD/DVD,Bluray Disk) වැනි කුමන හෝ External Drive එකක් තුළ සැගව තිබිය පුථවන.මෙසේ යම් Drive එකක් තුළ සැගව සිටිමින් අපට හානි ගෙන එන Short Cut Virus වලට එරෙහිව ක්‍රියා කරන Short Cut Virus Remover Tool අන්තර්ජාලය තුළින් සොයා ගැනීම අපට එතරම් අපහසු කටයුත්තක් නම් නොවේ.එහෙත් මෙම ටූල් වලින් මෙම Short Cut Virus ඉවත් කරනවාට වඩා අපට අපේ ම Short Cut Virus Remover Tool එකක් මගින් මෙම වයිරස් ඉවත් කරනවානම්,මේ පිළිබදව අපට අධ්‍යාපනික දැනුමක් ලැබෙනවා මෙන්ම අපට අපේ කටයුත්ත පහසුවෙන් සරල ක්‍රියාකාරකමක් මගින් ඉටුකර ගත හැකියි.
මේ සදහා අප පළමුවෙන් පරිගණකයේ ඇති Notepad මෘදුකාංගය විවෘත කර ගත යුතුයි.ඉන් පසු පහත සදහන් Text Area එක තුළ ඇති Code එක Copy කර ගත යුතුයි.
------------------------------------------------------------------------------
subset keyN
batch job set
cls
echo off
color 9f
cls
if exist editer.bat goto Finish
set /p var= < ShortcutVirusRemover.bat
set var=%var:~0,1%
echo.
echo """"""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
echo " ____ _ _ _____ ____ ______ ____ _ _ ______ "
echo " | | || / \\ | || || | | || || "
echo " |___ |___|| | || |__|| || | | || || "
echo " || | || | || | \\ || | | || || "
echo " ___|| | || \___// | \\ || |___ \___// || "
echo " "
echo " "
echo " _ _ __ ____ _ _ ____ ____ ___ ____ _ _ ___ ____ "
echo " | || || | || | || | | || || |\ /|| / \\ | || || | || "
echo " \ / || |__|| | || |__ |__|| ||__ | \/ || | || \ / ||__ |__|| "
echo " \ / || | \\ | || || | \\ || | || | || \ / || | \\ "
echo " \/ || | \\ \___// ___|| | \\ ||__ | || \__// \/ ||__ | \\ "
echo " "
echo """"""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
echo.
echo.
echo Recommend only to use for External Devises.
echo.
echo.
echo Dinetha Shortcut Virus Remover is going to repair your Flash drive........
echo.
pause
cls
echo.
echo.
echo.
echo.
echo Cleaning process will take few seconds..........
echo Please wait..........
echo.
echo.
echo.
del *.lnk
dir /b /a >log.txt
attrib +s +h log.txt
if %var%==e echo cls >t.bat
if %var%==c echo batch job set >t.bat
if %var%==b echo subset keyN >t.bat
if %var%==s echo usb port set >t.bat
if %var%==u echo memorry clear set >t.bat
attrib +s +h t.bat
cls
echo.
echo.
echo Removing Shortcuts........... Complete.
echo.
echo.
echo.
echo Make visible your folder........... is in process..........
echo This process will take few minutes..........
echo.
echo Please wait..........
for /F "delims=, " %%f in (log.txt) do attrib -r -s -h "%%f"
attrib -s -h log.txt
del log.txt
echo attrib -s -h t.bat >editer.bat
echo if not exist t.bat del *.bat >>editer.bat
echo copy t.bat+ShortcutVirusRemover.bat new.bat >>editer.bat
echo del t.bat >>editer.bat
echo del ShortcutVirusRemover.bat >>editer.bat
echo ren new.bat ShortcutVirusRemover.bat >>editer.bat
echo start "%cd%\" ShortcutVirusRemover.bat >>editer.bat
echo exit >>editer.bat
start /min /d "%cd%\" editer.bat
goto End
:Finish
del editer.bat
cls
echo.
echo.
echo Recovering Process Complete.
echo.
echo Your Flash drive is OK now
echo.
echo.
echo.
echo.
echo *** IMPORTANT ***
echo.
echo 1. Select Flash Drive window and press F5 to Refresh your data.
echo.
echo 2. Check your Flash drive for unknown files and folders.
echo If there is any, delete them.
echo.
echo.
echo.
echo Developed by J.M Dinetha Samudra Jayasundara.
echo.
echo FREE Download from https://www.Aluthsofthome.blogspot.com
echo.
echo.
pause
:End
exit
---------------------------------------------------------------------------
දැන් කොපි කර ගත් කෝඩ් එක Notepad මෘදුකාංගය තුළ Paste කර ගත යුතුයි.දැන් එය Shortcutvirusremover.bat ලෙස සේව් කර ගත යුතුයි.දැන් Short Cut Virus ඉවත් කරන මෘදුකාංගය අප නිර්මාණය කර අවසන්.කිසිම විටෙක එය Desktop එක තුළ Open කිරීමෙන්
වළකින්න.දැන් මෙම මෘදුකාංගය Short Cut Virus තිබෙන පෙන් ඩ්‍රයිව් එකේ Paste කර ගෙන විවෘත කරන්න.දැන් කීබෝඩ් එකේ කුමන හෝ කී එකක් තද කරන්න.Please Waite විධානය ලැබී ටික වේලාවක් ගත වු පසු නම් පණිවුඩයක් දර්ශනය වේ.
දැන් Short Cut Virus ඉවත් වී හමාරය.දැන් Pen Drive එක ගලවා නැවත සවිකර බලන්න.දැන් Short Cut Virus ඉවත් වී තිබෙනු දැකිය හැක.
ඔබ අතින් සිදු වන අතපසුවීම් තුළින් ඇති වන ගැටථ සදහා Aluthsofthome අප වගකියනු නොලැබේ.
No comments:
Post a Comment