Friday, June 9, 2017
මොනිටරයක් හරහා ත්‍රිමාන චිතුපට නැරබීමට තිබිය යුතු පහසුකම් මොනවාද ?
මේ සදහා ත්‍රිමාන වීඩියෝ සදහා සහය දක්වන මොනිටරයක් HDMI පෝට් එකක් හරහා ග්‍රැපික් කාඩ් එකට සම්බන්ධ කර තිබිය යුතුය.එමෙන්ම ග්‍රැපික් කාඩ් එකට අදාළ 3D ඩ්රයිවර්ස්ද ඉන්ස්ටෝල් කර තිබිය යුතුය. වැඩි ධාරිතාවක් ඇති ත්‍රිමාන චිත්‍රපට සාමාන්‍ය ඩීවීඩි තැටියක ගබඩා කිරීමට බැරිය.මේ නිසා බොහෝ විට එම චිත්‍රපට ලැබෙන්නේ බ්ලුරේ තැටි වශයෙනි.මේ නිසා එම තැටි කියවීමට පරිගණකයට බ්ලුරේ ධාවකයක් සම්බන්ධ කළ යුතුය.ත්‍රිමාන චිත්‍රපට නැරඹීමට සකසා ඇති උපැස් යුවලක්ද පැළදිය යුතුය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment