Sunday, December 25, 2016

3D නිර්මාණ ප්‍රින්ට් කරන අලුත්ම ප්‍රින්ටරයක්.



3D නිර්මාණ ප්‍රින්ට් කිරීම විශාල ප්‍රමාණයේ මිල අධික යන්ත්‍ර යොදාගනිමින් නිර්මාණය කරනවා වෙනුවට කුඩා යන්ත්‍රයක් යොදාගෙන එම කාර්ය සිදුකිරීමට තායිවානයේ xyz printing සමාගමට හැකිවී ඇත. ඩාවින්චි මිනි නමින් හදුන්වන මෙම යන්න්‍රය ඉතා සරල ලෙස ක්‍රියාත්මක කළ හැකිය. අවශ්‍ය රූපය පරිගණයක් මගින් හෝ ස්මාර්ට් ජංගම උපාංගයක් මගින් ප්‍රින්ටරය වෙත යොමුකර ත්‍රිමාන වස්තුවක් ලෙස ලබා ගත හැක. වයිෆයි සබදතාවක් මගින් ප්‍රින්ටරය හා සම්බන්ධ වීමට හැකි නිසා ඉතාමත් පහසුය. මෙසේ ප්‍රින්ටින් එකක් ලබාගැනීමට යොදාගන්නේ පොලිලැක්ටික් ඇසිඩ් ප්ලාස්ටික් වර්ගය තන්තු ආකාරයෙන් සැපයීම මගිනි. මෙම ප්‍රින්ටරය නිර්මාණය කර තිබෙන්නේ ඕනෑම කෙනෙකුට පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයටයි. බොහෝවිට ළමයින්ගේ නිර්මාණාත්මක හැකියාව වැඩිදියුණු කිරීම උදෙසා මෙය නිර්මාණය කර ඇත.





ඔබට මෙය පහසු මිලකට අන්තර්ජාතික වෙළදපොලෙන් මිලදී ගැනිමට හැකිය. සාමාන්‍යයෙන් ඩොලර් 290 පමණ වෙනවා. අවශ්‍යනම් ඔබට මෙය සමාගමේ වෙබ් අඩවියෙන් මිලදී ගත හැකිය. ඒ සදහා මෙතනින් පිවිසෙන්න. නැතහොත් ඔබට මෙය ඔන්ලයින් ෂොපින් වෙබ් අඩවි වලින් ද ඇනවුම් කළ හැක.


Technology

FFF (Fused Filament Fabrication)
Product Dimension (WxDxH)
15.35 x 13.19 x 14.17 inch (390 x 335 x 360 mm)
Package Dimension
21.65x15.35x18.50 inch (550x 390 x 470 mm)
Gross Weight
24.25lbs (10 kg)
Maximum Build Volume (WxDxH)
5.9 x 5.9 x 5.9 inch (15x15x15cm)
Resolution
Fine 0.1 mm (100 microns)
Standard 0.2 mm (200 microns)
Speed 0.3 mm (300 microns)
Ultra Fast 0.4 mm (400 microns)
Print Head
Single Nozzle
Nozzle Diameter
0.4 mm
Filament Diameter
1.75 mm
Filament Material
PLA
Connectivity
USB 2.0, WiFi (802.11 b/g/n)
Software
XYZware
File Types
.stl , XYZ Format (.3w), 3mf
OS Support
Windows 7 and above (for PC)
Mac OSX 10.8 and above (for Mac)
Note: Stardard VGA driver on operating system, or a graphics card doesn't support OpenGL 2.1, may cause unknown error in XYZware.
Hardware
X86 32/64-bit compatible PCs with 4GB+ DRAM (for PC)
Hardware Requirements (for PC/Mac)
X86 64-bit compatible Macs with 4GB+ DRAM (for Mac)



No comments:

Post a Comment

Translate