Friday, March 24, 2017

විවිධ භාෂාවල වචන උච්ඡාරණය කර දෙන (How to Pronounce)



මෙම වෙබ් සේවයෙන් සපයා ඇති කොම්බෝ බොක්ස් එක මත ඕනෑම වචනයක් ටයිප් කර එය උච්චාරණය කරන අයුරැ අසා ඉගෙන ගන්නට පුථවන.වචනය ටයිප් කරන්නට කලින් එය කුමන භාෂාවට අයත්දැයි යන්නත් තෝරා දිය හැක. howtopronounce.com වෙබ් අඩවිය වෙත පිවිස අවශ්‍ය වචන Box එක තුළ ටයිප් කර උච්චාරණය කරන අයුරැ අසා ඉගෙන ගන්න.

No comments:

Post a Comment

Translate