බොහෝ
අවස්ථා වලදී ඔබ පරිගනක වෛරස් වලින් ආරක්ෂා වීමට ප්‍රති වෛරස් මෘදුකාංග
භාවිතා කරනු ලබයි. මෙසේ ප්‍රති වෛරස් මෘදුකාංග භාවිතා
කරනු ලැබුවද
සමහර අවස්ථාවන්
වලදී ඔබේ පරිගනකයට වෛරස් ඇතුල්විය හැක. එයට හේතු විය හැකි කාරනා
ලෙස ස්කෑන් කිරීමකින් තොරව පෙන් ඩ්‍රයිව් භාවිතය, ඇන්ටි වෛරස් මෘදුකාංග යේ සැකසුම්
නිසිලෙස සකස් නොකිරීම වැනි දෑ හැදින් විය හැක. මෙලෙස පරිගනකයට වෛරස්
ඇතුල් වූ විට එහි ඇති ප්‍රති වෛරස් මෘදුකාංගයෙන් ස්කෑන් කර වෛරස් මකා දැමීම අසීරුය.
ඒ මක් නිසාද යත් පරිගනකයට ඇතුල් වූ වෛරසය මගින් අදාල ප්‍රති වෛරස්
මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වයට බාධා සිදු කරන නිසාය ඒසේම පරිගනකයකට වෛරස්
ඇතුල් වූ පසුව ප්‍රති වෛරස් මෘදුකාංගයක් installකර වෛරස් මකා දැමීම සිදුකල
නොහැක. එසේ
සිදුකර පරිගනකය ස්කෑන් කිරීම සිදුකලත් වෛරස් අල්ලාගෙන මකාදැමිය නොහැක.
පරිගනකයකට වෛරස් ඇතුල් වූ පසුව පරිගනකය ක්‍රියාත්මක කරන සෑම අවස්ථාවකම
අදාල වෛරස් පරිගනකයේ මෙහෙයුම් පද්දතිය සමග ක්‍රියාරී තත්වයට පත්වන අතර
එවැනි අවස්ථා වලදී
වෛරස් මකා දැමීම සිදුකල නොහැක. Rescue disk එකක් මගින් සිදු කරනු ලබන්නේ මෙලෙස ආසාදිත වූ පරිගනකයක තිබෙන වෛරස් මකා දැමීමයි. මෙහිදී සිදුකරනු ලබන්නේ අදාල පරිගනකය Rescue disk එක මගින් Boot කිරීමයි. එනම් පරිගනකයේ ඇති මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට Rescue disk එක තුල ඇති වැඩ සටහන මගින් පරිගනකය ක්‍රියාත්මක (Boot) කිරීමයි. මෙලෙස Rescue disk එක තුල ඇති වැඩ සටහන ක්‍රියාත්මක වන විට පරිගනකයේ හාඩ් ඩිස්ක් එකෙහි ඇති වෛරස් ක්‍රියාත්මක නොවන අතර ඒවා පහසුවෙන් මකා දැමිය හැක. ඒ සදහා අවශ්‍ය වැඩසටහනRescue disk එක තුල අන්තර්ගතව ඇත

පහත
පියවර අනුගමනය කරන්න
1
පහත සදහන් වෙබ් අඩවි වලින් Rescue
disk එකක ISO Image
එකක් නොමිලේ
Download කර ගත හැක. Rescue
disk එකක් සකසා ගැනීමට අවශ්‍යISO
Image ෆයිල් ඇන්ටි වෛරස්
මෘදුකාංග නිපදවන කැස්පර්ස්කි, ඒ
වී ජී.
බිට් ඩිපෙන්ඩර් වැනි ආයතන වලින් නොමිලේම ඩවුන්ලෝඩ් කර ගත හැක පහත
ලින්ක් මගින් ඔබට කැමති ISO Image ෆයිල් එකක් ලබා ගන්න
http://www.avg.com/ww-en/downlo්ා Bitdefenderhttp://download.bitdefender.com/rescue_cd/BitDefenderRescueCD_v2.0.0_5_10_2010.iso
2 ඩවුන්ලෝඩ්
කරගත් ISO Image ෆයිල්
එක නීරෝ හෝ සීඩී රයිට් කරන මෘදුකාංගයකින් සීඩී එකකට පිටපත් කර ගන්න.
3 සීඩී
එක පරිගනකයට ඇතුල් කර රීස්ටාර්ට් කරන්න දැන් පරිගනකයේ ඇති වින්ඩෝස් හෝ අදාල
මෙහෙයුම් පද්දතිය වෙනුවට Rescue disk එකේ ඇතුලත් වැඩසටහන මගින් පරිගනකය
විවෘත (Boot) වෙයි
Rescue disk එක තුල ඇති වැඩසටහන මගින් හාඩ් ඩිස්ක් ස්කෑන් කර වෛරස් මකා දමන්න
රෑ පරිගනක අතිෙර්කය තුලින් උපුටා ගන්නා ලදි

No comments:
Post a Comment