Tuesday, May 2, 2017

Windows Xp මෙහෙයුම් පද්ධතිය Win 7 කරමු ද?

Windows XP මෙහෙයුම් පද්ධතියේ අපට දක්නට ලැබෙන ප්‍රධානතම අඩුපාඩුවක් වශයෙන් Colour Full Themes භාවිත නොවීම මෙම මෙහෙයුම් පද්ධතිය බොහෝ දෙනා අතහැර දැමීමටත් ප්‍රතික්ෂේප කිරීමටත් හේතුවක් විය.කෙසේවූවත් මෙම Win xp (os)එක අපේ ඇසට ප්‍රිය ආකාරයෙන් Colour භාවිත වන Themes එකක් පරිගණකයේ ස්ථාපිත කර ගැනීම පිළිබදවයි.මෙය භාවිත කර පරිගණකය වින්ඩෝස් 7 ආකාරයේ ​Interface එකක් සකසා ගත හැකිය. මෙහි දී පරිගණකයේ 32bit,62bit,Software Support and Compatibility Mode සහ වෙනත් වින්ඩෝස් 7 මෘදුකාංග භාවිතය ආදී හැකියා ලැබෙන්නේ නැත.කෙසේ වෙතත් අද අප Aluthsofthome තුළින් හදුන්වාදෙන මෘදුකාංගය භාවිතයෙන් පරිගණකයට හානියක් නොවන බව වගකීමෙන් කිව හැකිය.තවද මෙම මෘදුකාංගය ලබා දෙන වෙබ් අඩවියෙන් ඔබට අවශ්‍යය ලෙස Theme Pack   නොමිලේ ලබා ගත හැක.

බාගත කර ගන්න:-    Download

Technical Details

Name:- Seven Remix XP 
Software :- Seven_remix_xp_3_0_by_niwradsoft-d1v17e7      
Publisher Site :- http://www.remixpack.net/p/home.html      

No comments:

Post a Comment

Translate