මෙමරි කාඩි
එකක ඇති දත්ත රිකවරි කළ නොහැකි සේ මකා දමන්නේ කෙසේ ද?
මේ
වෙනුවෙන් යොදා ගත යුත්තේ ඩිස්ක් වයිප් වැඩසටහනකි.මෙවැනි ඩිස්ක් වයිප් වර්ගයේ වැඩසටහන්
බොහෝමයකි.ඩිස්ක් වයිප් යන නමින් ඇත්තේ ඒවා අතරින්
හොද නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගයකි.www.diskwipe.org යන වෙබ් අඩවියට පිවිස ඩවුන්ලෝඩ් කර ගත
හැකි ය.මෙලෙස මෙය ක්‍රියාත්මක කරවා මෙමරි කාඩි වල
ඇති දත්ත රිකවරි කළ නොහැකි සේ මකා දැමිය හැක.
No comments:
Post a Comment