Friday, October 26, 2018

PEN හෝ MEMORY CARD එක වැඩිකාලයක් පාවිච්චි කරන්නේ කොහොමද?


ඔන්න අදත් අපේ යාළුවන්ට ගොඩක් වැදගත් post එකක් අරගෙන ආව.අද කියන්නේ අපේ pen/chip වැඩි කාලයක් පාවිච්චි කරන්න පුලුවන් විදිහට තියාගන්න කරන්න ඕන මොනවද කියල.ඇත්තටම අපේ යාලුවෝ මේ දේවල් දන්නවා.ඒත් කරන්නේ නැ.එක නිසා අන්තිමට pen එක වැඩ නොකරනකොට  තමා හිතෙන්නේ අනේ අපරාදේ කියල.ඔයාල pen/chip එක format කරන එක නිතර නිතර කරන්න එපා.මොකද ඇත්තටම ඒක memory Card එකට හොද නැ.පුළුවන් හැමතිස්සෙම තියෙන files delete කරලා ඔයාලගේ ඉඩ අරගන්න.virus තියෙනවනම් විතරක් format කරන්න. තව
chip/pen එක format කරනකොට quick format දෙන්න.තව Allocation unit size කියන එකට Defult allocation size කියන එක දෙන්න.fat32 දෙන්න file system එකට.දැන් format කරන්න.chip එකත් ඔය විදිහටම format කරන්න.

ඔයාල ඔයාලගේ phone එකේ මෙමරිය pc/lap එකට ගහනවනම් ඒක pc/lap ඒකෙන් format කරන්න එපා.බලන් ඉදිද්දී ඔයාගේ phone memory එක අඩු වෙයි.එහෙම phone memory එක pc ඒකෙන් format කරහම අඩු වෙන්නේ ගොඩක් වෙලාවට chinese phone වල.
තව pen/chip එක pc/lap ඒකෙන් ගලවනකොට ඒක taskbar එකේ තියෙන්නේ අර chip/pen drive එක පෙන්නන පොඩි icon එකක්.අන්න එතනින් eject කරන්න.මොකද අපි හිතන්නේ නැති වුනාට ඒකත් ගොඩක් බලපානවාග.
මේවා දන්නා දේවල් කියල ඔයාටත් තේරෙනව නේද?ද.ඒත් වේලාව යනවටයි කම්මැලි කමටයි මේවා නොකරපු නිසා අද මට pen එකක් නැ.ඒවා ඔයාලටත් වෙයි කියල හිතුන නිසයි දැන්මේ.අද ඉඩන්වත් හරියට pen/chip එක පාවිච්චි කරන්න.පුලුවන්නම් comment එකක් දාගෙනම යන්න...............................

No comments:

Post a Comment

Translate