පිරමීඩයන් හිම,අයිස් පැක් හෝ හුදෙකලා පැරණි කදුවටියක් බැද සිටින බවයි.
පෘථිවි විද්‍යා මහාචාර්යවරයෙකු වන එරික් රයිනොට් පවසන ආකාරයට පිරමීඩ වඩාත්ම පෙනෙන්නේ කදුවැටියක් ආකාරයටය.නොයෙක් ඇදහිලිවන්තයින් තර්ක කරන්නේ පිරමීඩ හැඩති කන්දක් නොපෙනෙන බවයි.නමුත් රින්ග් නොට් පැහැදිලි කරන්නේ මෙම පිරමීඩ හැඩය ශීත කාදන ක්‍රියාවලියක් මගින් සිදුවී ඇති බවයි.එම නිසා පිරමිඩත් කදුපන්තියේම කොටසක් වෙන බවට ඔහු පවසා සිටී.
මිට අමතරව ඇන්ටාක්ටිකාවේ එතා අඩු උෂ්ණත්වයක් පවතින නිසා කිසිම ශිෂ්ටාචාරයක් පැවතිය නොහැක.ඇතැම් පුත්ගලයින් පවසන්නේ පිටසක්වල ජිවින්ගේ සම්බන්ධයක් මීට ඇති බවයි.කොහොම නමුත් මෙම පිරමීඩ පිළිබදව සොයාගෙන ඇත්තේ ඉතාමත් අඩු දත්ත ප්‍රමාණයක් පමණි. මෙම පිරමීඩ වෙත ළගාවීම පවා ඉතාමත් අපහසු කාර්යයක් වී ඇත.ඇන්ටාක්ටිකාවේ පිරමීඩ පිළිබද නිරීක්ෂණ චාරිකාව දිගටම සිදුකෙරේ.
No comments:
Post a Comment