ශරීරයේ කොටස් පිළිබදව හැදෑරීමට ඉතා ම වැදගත් මෘදුකාංගයක් ලෙස මානවයා 1.01 මෘදුකාංගය හැදින්විය හැක.ශරීරයේ අවයව,පද්ධති ආදිය පිළිබදව හදාරන සිසුන්ට මෙන් ම ජිව විද්‍යාව ආදී විෂයයන් හාදාරන සිසුන්ට ඉතා වටිනා මෘදුකාංගයකි. Download 13Mb

Created by:
***********
දනික කෟෂල්‍ය පෙරේරා
E-mail: dhanika@schoolnet.lk
No comments:
Post a Comment