Monday, January 30, 2017

Clipboard Tool-Textify

 Windows මෙහෙයුම් පද්ධති සමග වැඩ කරන ඔබට Error Messages කියන්නේ නුපුරැදු දෙයක් නොවේ ඒවායේ අඩංගු තොරතුරැ අපිට වැදගත් වෙනවා.නමුත් ඒවාට Online විසදුම්  සෙවීමේදී එම Error Messages Copy කිරීමට අපට හැකියාවක් නැත.අපි කරන්නේ එහි අඩංගු දේවල් Browser එකෙහි Type කිරීමයි.ඔබගේ පරිගණකයට Textify Install කර ඇත්නම් මෙය ඉතාමත් පහසුයි.ඔබ කළ යුත්තේ ඔබගේ Mouse එක Error Message එක මත එහා මෙහා ගෙන යමින් Shift Middle Mouse Button එක Click කිරීම පමණයි.ඔබට අවශ්‍ය දෙය Copy වේවි.                                                                                                           

Rammichael.com/textify
Min requirements-Windows XP/Vista/7/8/10
File Size-78.7KB

Download Textify Click 

                                  

No comments:

Post a Comment

Translate