බො
|
හෝ විට මසකට වරක් ඔබේ පරිගනකයේ Malicious Software
Removal Tool නම් වු වැඩ
සටහනක් මතු වන අතර සමහරු මෙයට අවදානය යොමු කරති සමහරු අවදානය යොමු නොකරති.
කෙසේ වුවද ඔබ සිහිතබා ගත යුතු කරුන වන්නේ මෙය පරිපුර්න Antivirus වැඩ සටහනක් නොවන බවයි මෙමගින් යම් යම්
අකාරයේ හානිදායක පරිගනක වැඩසටහන් ඉවත් කරන බව සබෑවකි නමුත් මෙය
සාමන්‍ය Antivirus එකක් මෙන් පසුබිමෙහි ඩාවනය වෙමින් ස්වයංක්‍රීයව හා පුර්නකාලීනව Virus සොයන්නේ නැත.
සාමන්‍ය Antivirus එකක් මෙන් පසුබිමෙහි ඩාවනය වෙමින් ස්වයංක්‍රීයව හා පුර්නකාලීනව Virus සොයන්නේ නැත.
Microsoft සමාගම මෙය Windows තුලට අන්තර් ගත කර අැත්තේ දිගුකාලීනව හා පැරනි
ප්‍රකට වැඩසටහන් වන Virus හා Malware ඉවත් කිරීම සදහා ය.
ඔබේ පරිගනකයේ අංගසම්පුර්ණ Antivirus
වැඩසටහනක් අැත් නම් මෙය අවශය වන්නේ නැත. ඔබට අවශ්‍ය නම් මෙය පහතින් බාගත
කරගත හැකිය.
Windows Malicious Software Removal Tool Download
Supported Operating System
Windows 10 , Windows 10 Tech Preview , Windows 7, Windows 8, Windows 8.1, Windows Server 2003, Windows Server 2008, Windows Vista, Windows XP
No comments:
Post a Comment