Saturday, May 7, 2016

පරිගණකයේ password එක වෙනුවට USB Flash Drive එකක් බාවිතා කිරීම.



ඔෙබ්  USB  Flash  Drive  එක  හෙවත්  පෙන්  එක  පරිගනකයට unlock  කරන යතුරක් බවට පත්කර ගැනීමට ඔබට හැකියව අෑත. Rohos logon  නැතිනම් නොමිලේ වැඩසටහන  අන්තර්ජාලයෙන් ලබගෙන ඔබට  පහසුවෙන් මෙය ස්තාපනය කල හැකි අතර
එවිට පරිගනකයේ  password  එක වෙනුවට  ඔෙබ්  pen  drive  එක පරිගනකයට  සම්බන්ද  කර  එය unlock කර ගත හැකිය.
පහතින් Download  කර ගන්න.
                         මෙතනින්
                         Download කර ගන්න.

No comments:

Post a Comment

Translate