Sunday, March 17, 2019

Audio Connector ගැන සිංහලෙන් දැනගමු.

Audio Jack ලෙස අප සරල ව්‍යවහාරයේ පවසන මේ (Audio Cable /Audio Connector)   අප විවිධ මාදිලිවලින් ,විවිධ වෙළද නාම වලින්, විවිධාකාර හැඩයන්ගෙන් අපට වෙළද පොළෙන් ලබා ගත හැකියි.මෙවැනි Audio Connector රාශියක් තිබුනත්,අපට මෙම Cable භාවිතා කර සුපැහැදිලි නාද රටාවන් ලබාගත නොහැකි වීම මෙහි පැන නැගී ඇති ගැටළුවකි.මෙසේ  Mono Sounds සහ Stereo Sounds ලෙස දෙවර්ගයකට බෙදන ශබ්දයන් නියමිත ප්‍රමිතියෙන් යුතුව අප භාවිතා කරන උපාංගය තුළින් ලබා ගැනීම ගැන අප දැනුවත් වී නොතිබීම ප්‍රධානතම ගැටළුවකි. Ex:- Apple Device /Android Device/Desktop,Laptop/ Subwooper/DVD Players  ආදී උපාංග වලින් සුපැහැදිලි නාද ලබා ගැනිමට අවශ්‍ය නම් ඔබට,


        1.Stereo Jack Plug Used as balanced Input/Output
        2.Stereo Jack Plug Used for Headphones
        3.Stereo Jack Plug Used for Insert Point as list below
        4.RCA Phone Plug Used as listed below
       
මෙලෙස Audio Connector වල ක්‍රියාවලිය සහ,

        1.Apple Connector
        2.TRRS Connector

වල (Left Audio/ Right Audio/ Ground/ Common/ MIC) යන කොටස් පිළිබදව ඔබට පුළුල් දැනුමක් ලබා ගත හැකිය.

කොතෙක් අප ඉහළ පෙළහි,  ගුණාත්මක භාවය ඉහල Audio Connector වර්ග භාවිතා කළ ද උපාංගය තුළින් නිකුත් වන ශබ්ද වල ගුණාත්මක භාවයක් නොමැති නම් පිටතට ලැබෙන හඩෙහි ගුණාත්මක භාවයක් ලැබෙන්නේ නැත.මෙම ගැටළුවට විසදුමක් ලෙස   DFX Audio Enhancer මෘදුකාංගය තුළින් අපට හඩෙහි ගුණාත්මක භාවය ඉහල නංවා ගැනීමට  මනා පිටිවහලක් ලබා ගත හැක.මෙම මෘදුකාංගය (Androide/Apple IOS / Windows ) යන සංස්කරණ වලට සහය දක්වයි.

එය පහතින්  භාගත කර ගන්න.
‍Free Download DFX Audio Enhancer 
12 MB Setup
FX Sound Coporation
http://www.fxsound.com

BUY Now Fx Sound Pro Version (DFX Audio Enhancer)














No comments:

Post a Comment

Translate