Friday, September 14, 2018

USB Fix Tool _ Write Protection දෝෂය ඉවත් කරමු.

සුභ දවසක් යාළුවනේ අද අලුත්Softhome අපි ඔයාලට අරන් එන්නෙ ගොඩක් වටින මෘදුකාංගයක්.අපි වැඩිය කතා බහ නොකර කෙළින්ම වැඩේට බහිමු.USB දෝෂ සමනය කරන මෙම මෘදුකාංගය මගින් පරිගණක වෛරස හා එහි ඇති විශාලතම හා බොහෝ පරිශීලකයින්ට ඇති ගැටළුව වන්නේ Write Protection නම් දෝෂ පණිවිඩයක් ඔබේ (Pen Drive,SD Card,MMC Card,Micro Chip) වැනි Extranal Drive වල හට ගැනීමයි.මේ සදහා පිළිතුරක් වශයෙන් මේ USB Fix Tool එක භාවිතා කළ හැක.මෙය SOS Virus සදහා ද ප්‍රතිවෛරස මෘදුකාංගයක් ලෙස ක්‍රියා කරයි.

මෙහි දී ඔබට මෙම මෘදුකාංගය මගින් ලැබෙන පහසුකම වන්නේ
Write Protection Trouble එක පැමිණි විට අපේ USB - (Universal Serial Bus Port) එක තුළ ඇති දත්ත අපට නැවත ලබා ගත නොහැකි වීමයි.මෙසේ අපට ඒ තුළට ඇතුළු වීමට අවකාශය නොලැඹී යාමයි. මේ දෝෂය මෙම මෘදුකාංගය මගින් සමනය කර එහි වෛරස ආසාදනය වූ දත්ත අපට නැවත ලබා ගැනීමටත්,Write Protection අවස්ථාවේ දී අපේ USB Drive එක Format කිරීමට නොහැකි වූ අවස්ථාවලත් අපට පහසුවෙන් අපේ Drive එක Format කිරීමටත් අවස්ථාව සලසා දෙයි.පහතින් මෙය Downlaod කර ගන්න.මෙවැනි මෘදුකාංග අලුත්Softhome තුළින්ම පමණයි.පහතින්  Comment එකක් දාන්න අමතක කරන්න එපා.  :-)



                                     USB Virus Fix Tool  
                                     Setup Size- 6.00 Mb
                                      www.sosvirus.net      
                                             Download
                      

No comments:

Post a Comment

Translate