මෙම ඇවිදින වර්ධනය වෙන මෙන්ම තම වර්ගයා බෝ කරන අභිජනනය වන මෙම පාෂාණ රැමේනියාවේ පිහිටා ඇති අතර,මෙම පාෂාණ අභ්‍යයන්තරය කපා බැලූ විට එය ශාක කදක ඇතුළත පිහිටා තිබෙන ආකාරයට ඉතා සමීපය.මෙම පාෂාණ චලනය වෙමින් ජලය ඇති ස්ථාන වලට සමීප වූ විට එහි පාෂාණ කැබලි තම මව් පාෂාණය මෙන්ම හැඩයෙන් සහ කාලයත් සමගම වර්ණයෙන් ද සමාන වෙමින් ක්‍රමයෙන් විශාල වේ.විද්‍යාඥයින් සිදු කළ පර්යේෂණ වලින් සනාථ වූයේ මෙම පාෂාණ ගමන් කරන බවත්,මේවා අගල් කිහිපයෙන් කිහිපය වර්ධනය වන බවත්ය.එසේ ම රැමේනියාවේ පිහිටා ඇති මෙම පාෂාණ වලට සමාන පාෂාණ ලෝකයේ වෙනත් ස්ථාන වලද දැකිය හැක.තවද බොහෝ දෙනාගේ මතය වන්නේ මේවාට පිටසක්වල බලපෑම් ඇති බවයි.මෙවැනි පාෂාණ අගහරැ මතුපිට ඇති බවද විශ්වාස කෙරේ.කෙසේ වෙතත් මේ පිළිබදව සවිස්තරාත්මකව තොරතුරැ දැන ගැනීමට මෙම වීඩියෝව නරඔන්න.
No comments:
Post a Comment