ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි Dongel එක Connect කරපු ගමන් Date ටික ඉක්මනින් ඉවර වෙන එක. එකට ගොඩක් හේතු තියෙනව එකක් තමයි, තමන් Use කරන Windows එක Update වීම. තව දේයක් තමයි තමන් Use කරන Software & Virus Guard Auto Update විම. Software & Virus Guard Auto Update විම නවත්වන්න පොඩි Software එකක් තියෙනව. ගොඩක් අය මේ ගැන දන්නවා. එත් දන්නේ නැති කට්ටියත් ඉන්නවා. වැඩි කතා ඔනෙ නෑ පහතින් බාගත කර ගන්නකො. මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගන්න. මේකෙන් නෙට්වර්ක් ඇක්ටිවිටි එක මොනිටර් කරනවා. සැක සහිත සොෆ්ට්වෙයා හඳුනාගෙන ඒවා නවත්වන්න පුළුවන්.
Download
How To Disable Windows Auto Update
Windows එක Auto Update වෙන එක Off කරන්න ගොඩක් අය දන්නවා. දන්නේ නැති අයත් ඉන්නවානේ. හරි වැඩි කතා ඔනේ නෑ.. Control Panel>>>System And Security>>>Windows Update>>>Change Setting>>>Never Check For Updates..
No comments:
Post a Comment