Friday, April 7, 2017

දිග URL කොට කරමු. (Google URL Shorten)

ඔන්න අද post එක දිග URL කොට කිරීම ගැනයි. URL කියන්නෙ Uniform Resource Locator කියන එකට කියල දන්නවනෙ. දැන් කියන්න යන්නේ URL කියන එකේ තේරුම නෙමේ. මම ඒක කිව්වෙ දන්නෙ නැති අයගේ දැනගැනීම සදහා. දැන් එහෙනම් බලමු කොහොමද URL එකක් කෙටි කරන්නේ කියලා මේ සේවයත් ඉතින් අපිට දෙන්නේ google ම තමා. 

හැබයි මේ වැඩේට අපිට google account එකක් තිබ්බනම් ලේසි google account එකක් අතවශ්‍ය නෑ නොතිබ්බත් URL එක short  කරගන්න පුලුවන් නොතිබ්බොත් ඉතින් short කරපු URL  ආයෙ හොයාගන්න තමා බැරි(මතක තියා ගන්න වෙනවා). ඒක හින්දා google account එකක් තියනවනම් ලොග් වෙලාම ඉන්න. කොහොම හරි ඉතින් දැන් මේ link එකට යන්නකෝ.

Google URL Shorten

ඊට පස්සේ ඔයාට short කරගන්න ඕන URL එක copy කරගෙන ඇවිත් පහත තියන විදියට Paste your long URL here: කියන තැන තියන box එකට past කරලා ඊට ඉස්සරහින් තියන Shorten කියන button එකට click කරන්න එතකොට ඉස්සරහින් පෙන්නයි short කරපු URL එක. දැන් ඒ short කරගත්ත URL එකට ගිහින් බලන්න වැඩේ හරිගියානෙ, ඔච්චරයි කරන්න තියෙන්නේ.


No comments:

Post a Comment

Translate