මෙහි දක්වා තිබෙනුයේ ( Stackoverflowin ) නම් නාමයෙන් හදුන්වනු ලබන හැකර් කරැ විසින් කාර්යාලීය ප්‍රින්ටර,නිවෙස් වල භාවිතා වන ප්‍රින්‍ටර සහ වෙළද සැල් වල බිල් කඩන ප්‍රින්ටර් මෙන් ම විවිධ මාදිලියේ ප්‍රින්ටර් වර්ග සදහා එල්ල කර තිබූ හැකර් ප්‍රහාරය සදහා යොදා ගත් ACII Picture මෙම රෑපයෙන් දක්වා ඇත.මොහුගේ වෑයම වුයේ අන්තර්ජාලය තුළ සම්බන්ද කර ඇති ප්‍රින්‍ටර සදහා ද හැකර් ප්‍රහාර එල්ල විය හැකි බව පෙන්වීම පමණි.
ඔබට අවශ්‍ය නම් මෙම ACII Picture එක අගල් 2.5 හෝ ඊට වඩා පුථල් තිර ඇති දුරකතන වල Masages සදහා යැවීමට භාවිත කරන්න.ඒ සදහා පහත ඇති Text Area Box එක තුළින් මෙය Select කර දුරකතන වෙත copy කර ගන්න.1රෑපය දුරකතනයට දැමු පසු නිවැරදි නැත් නම් පහළින් ඇති 2 රෑපය යොදා බලන්න.රෑප Copy කිරීමේදී නිවැරදි නොවූවත් දුරකතනයට දැමූපසු නිවැරදි වේ.
මීළග ලිපියෙන් සුභ පැතුම් Masages ලබා දීමට Aluthsofthome සුදානම්ව සිටිමු.
No comments:
Post a Comment