Thursday, April 20, 2017

විනාඩි 10න් XP දාමුද…….?



විනාඩි දහයෙන් එක්පී දාන්න කැමතිද? එහෙනම් කරලම බලන්ඩකො කස්ටියම…

1. මුලින්ම සීඩී එකෙන් ෆයිල් ටික කොපි වෙන්න දාන්නකො
2. සෙටප් දෙවන කොටසේදී ඒකට විනාඩි 39 ක් ඉල්ලනවා නේද. අන්න එතනදී
Shift +F10 ගහන්නකො එතකොට එන කමාන්ඩ් ප්‍රොම්ට් එකො taskmgr කියලා ටයිප් කරලා එන්ටර් කරන්න
3. දැන් ටක්ස් මැනේජර් පෙනේවි 
4. දැන් පොසෙස් ටැබ් එකට ගිහින් හොයලා බලන්ඩ තියෙනවද කියලා setup.EXE කියලා පොසෙස් වන එකක්
5.එකේ රයිට් කිලික් කරලා set the Priority to Highest…. දීලා බලාගෙන ඉන්නකො කොහොදම වේගය කියලා


No comments:

Post a Comment

Translate