Monday, February 20, 2017

Write Protection-ගැටථවට විසදුමක්

                       
                                                      USB  Write Protection යනු අපට ‍මෙමරි කාඩ් ‍, පෙන්ඩ්‍රයිව් උපාංග භාවිත‍යේ දී අපට ‍පැන නැ‍ගෙන විශාල ගැටථවකි.‍මෙවැනි අවස්ථා වල දී USB Write Protect - USB Device Security Protection මෘදුකාංගය අපට ‍මෙය නිරාකරණය කර ගැනීමට ඉතා ප්‍රයෝජනවත් මෘදුකාංගයකි.‍එ‍හෙත් මම අද ‍මෙම මෘදුකාංගය අන්තර්ජාලය තුළින් භාගත කර ගැනීමට ලබා ‍‍නොදී යම් ක්‍රියාකාරකමක් තුළින් ඔබටම ‍මෙය සකස් කර ගැනීමට ලබා ‍දී‍මෙන් බලා‍පො‍රොත්තු වනු‍යේ Aluthsofthome අ‍පේ රසිකයන්‍ ඉතා ඉහළ පරිගණක තාක්ෂණික දැනු‍මෙන් ‍හෙබි පිරිසක් බවට පත් කිරීමටයි.ඔබ පළමුව පහළින් ඇති Text Area Box එක තුළ ඇති  Source Code එක Copy  කර  ඔ‍බේ පරිගණක‍යේ ඇති

Notepad  හෝ Notepad++  Gnu Source Code Editor මෘදුකාංගය තුළට Paste කර එය Usb Write Protect.BATආදී නමකින් Save කර ගැනීමයි.‍මෙම න‍මෙහි අගට ‍.Bat යෙදීම අත්‍යවශයම කාරණයකි.‍මෙ‍සේ සකසා ගත් මෘදුකාංගය Double Click කර Open කර කළ පසු password ලබා දීමට අවශ්‍යය නම් පමණක් 1234 මුරපදය වශ‍යෙන් ‍යොදන්න.

Developed & Copyright by : Naresh Manandhar
Banepa/Kavre/Nepal
Publisher Site:https://www.nareshmdr.com.np


No comments:

Post a Comment

Translate