Saturday, December 3, 2016

අපි ළග ති‍බෙන උඩු යටිකුරැ වූ වීඩි‍‍යෝ පට නිවැරදිව සකස් කරන්‍‍නේ ‍කෙ‍සේ ද?

අද  Aluthsofthome තුළින් ‍බො‍හෝ ‍දෙනාට වැදගත් මෘදුකාංගයක් ලබා දීමට බලා‍පො‍රොත්තු ‍වෙනවා.ගොඩක් ‍දෙ‍‍නෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපි ‍මොබයිල් ‍‍ෆෝන් වලින් හෝ අපි ලග   ති‍බෙන Digital Camera ආදිය භාවිතා කරමින් ඡායාරෑප ගැනීමත් වීඩි‍යෝ පට ලබා ගැනීමත් සිදු කිරී‍මේ දී     අපට සිදු වන ගැටථව නම් ලබා ගන්නා Photo සහ Videos නියමිත දිශාවට ‍නොමැති වීමයි.‍‍මෙවැනි අවස්ථා වලදී අප ඡායාරෑප සදහා නම් Windows පරිගණක වල කවුරැත් ‍‍යොදා ගන්නා Widows Picture and Fax Viewer මෘදුකාංගය ‍හෝ Honey Viewer වැනි ‍වෙනත්  Free Tools ද උප‍යෝගී කර ගනිමින් මෙය කර ගැනීම සාමාන්‍ය පරිගණක දැනුමක් ඇති ඕනෑම අයකුට පහසු කටයුත්තක් වන අතර ‍මෙ‍සේ උදා:-(Digital   Camera /Mobile Phone) වැනි Digital මාධ්‍යයෙන් ලබා ගන්නා වීඩි‍යෝ පට Rotate කර ගැනීම අපහසු කටයුත්තක් ‍ලෙස ‍බො‍හෝ ‍දෙනා සලකනු ලබනවා.
මෙ‍සේ ‍බො‍‍හෝ ‍දෙනා Wonder Share Video Rotator වැනි අන්තර්ජාල‍යෙන් මුදල් ‍‍ගෙවා ලබා ගත යුතු මෘදුකාංග (Buy Version) නිසාත්, Free and Open Source Software ‍(‍‍FOSS)මේ සදහා ‍සොයා ගැනීම අපහසු නිසාත් ‍මේ සදහා විසදුම් ‍සොයනවා ‍මේ සදහා අවශ්‍යය වන ඉතාම වැදගත් මෘදුකාංගයක් තමයි( yyzsoft, Inc ) Company එක මගින් ලබා දෙන Free Video Rotator 3.0 Tool එක. ‍මේ මගින් අපට අවශ්‍යය ‍ලෙස වීඩි‍යෝ පටයක දිශාව අපට වුවමනා ආකාර‍යෙන් ‍වෙනස් කරගනිමින් එයට කිසිදු හානියක් ‍නොමැතිව මුලින් තිබූ Format එ‍‍කෙන්ම පරිගණකය තුළ Save කර ගත හැක.‍මෙහි ඇති සුවි‍ශේෂිත්වය නම් ‍මෙය 7.09 MB තරම් කුඩා මෘදුකාංගයක් වීම හා ‍මෙය බාවිතය ඉතා පහසු වීමයි.


                                                                                                                                                                     Free Video Rotator
 Windows/xp/7/8
 Free and Open Source Software
 Company- yyzsoft,Inc 
 Publisher Site- http://www.dvdvideomedia.com/                                            බාගත කිරීමට Download මත 
                                                                                                                               Click  කරන්න.



No comments:

Post a Comment

Translate