මේ සදහා පයර් පොක්ස් වෙබ් බ්‍රව්සර් එකෙහි මෙනු එක
තුලින් options යන්න ලබා ගත යුතුය.මෙවිට විවෘර්ත වන options බොක්ස් එක තුලින් security යන්න සෙලෙක්ට් කල විට
saved password නම් බට්න් එක තිබෙනු පෙනේ. එය මත ක්ලික් කල විට saved password බොක්ස් එක විවෘර්ත වෙයි. එහි අැති show password බට්න් එක ක්ලික් කල විට සේව් කර ඈති පාස්වර්ඩ් පෙන්වයි.

mozilla firefox new version Download
No comments:
Post a Comment