ඇත්තටම මිනිසාට කාලතරනය කල හැකිද?
1. 1940 හිප්ස්ටියර්
මෙම ඡායාරූපය 1941 වසරේ විවෘත කිරිමේ අවස්ථාවකදි ලබාගෙන ඇති අතර එහි සිටගෙන සිටින එක්
පුද්ගලයෙකු පිලිබද ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. මක්නිසාදයත් ඔහු මෑත කාලයේදී භාවිතා කරන
කමිසයක් සහ එහි මුද්‍රණය මෑත කාලයේ සිදු
කරන ලද වර්ගයේ එකකි.එසේම ඔහු නුතන කැමරාවක්ද අත දරාගෙන සිටියි.
පුද්ගලයෙකු පිලිබද ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. මක්නිසාදයත් ඔහු මෑත කාලයේදී භාවිතා කරන
කමිසයක් සහ එහි මුද්‍රණය මෑත කාලයේ සිදු
කරන ලද වර්ගයේ එකකි.එසේම ඔහු නුතන කැමරාවක්ද අත දරාගෙන සිටියි.
2. චාලි චැප්ලින්ගේ ජංගම දුරකථනය
1928 වසරේදි චාලි චැප්ලින් රගපෑ සර්කස් චිත්‍රපටය තුල පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයකින්
කතා කරන දර්ශනයක් සහිත අතර එවකට ජංගම දුරකථන තිබි නැත. එහි ඇති පුදුම සහගත දෙය නම් ජංගම දුරකථනයක් එම ස්ථානයට
පැමිණයේ කෙසේද යන්නයි. එය නැරඹු ප්‍රෙක්ෂකයන් බොහෝමයක් සිත සිට ඇත්තතේ එය ග්‍රවනාධෘර උපකරණයක් ලෙසයි.

3. අමරණීය Vladimir Putin
මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා කවුරුන්ද? කියා ඔබ දන්නවා ඇති ඒ රුසියාවේ වර්තමාන ජනාධිපති Vladimir Putin බව මොහු 1920 දී පළමු වන ලෝක යුද්ධයේදී සාමාන්‍ය සොල්දාදුවෙක් ලෙසද 1941 දී දෙවන ලෝක යුද්ධයේදී ගුවන් නියමුවෙක් ලෙසද වර්තමානයේද සොල්දාදුවෙකු මෙන්ම රුසියානු ජනාධිපතිද වන මොහු ඇත්තටම කාල යාත්‍රිකයෙක්ද? නැතහොත් මොහු අමරණීයද?
4. ක්‍රි.ව.1800ට පැමිණි CD ඇසුරුම
ක්‍රි.ව.1800 දී ගන්නා ලද මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ වර්තමානනයේදී අප භාවිතයට ගන්නා CD CASE එකකි. 1980 ගනන් වලදී සොයාගන්නා ලද ප්ලාස්ටික් CD බහාලුමක් ක්‍රි.ව.1800ට ආවේ කොහොමද?
5. චීන ස්විස් අත් ඔරලෝසුව
2008 වසරේ හමුවු මෙම ඔරලෝසුව වසර 400ක් පැරණි මිනි වලක් තුල තිබි හමුවී ඇත. පුරා විද්‍යඥයන්
මෙම සොයා ගැනීමත් සමග විශ්මයට පත්වු අතර මෙම කුඩා අත් ඔරලෝසුව මානව කෘති අතර තිබි හමුවී තිබීම සැබවින්ම විමතිය දනවන්නක්.එහි
පිටුපස ස්විස් යන්න සදහන්ව තිබිම තව තවත් පුදුමය වැඩි කරවන්නකි.වසර 400ක් පැරණි විවෘත නොකල මිනි වලකට මෙම අත් ඔරලෝසුව
පැමිණියේ කෙසේද යන්න තවමත් අභිරහසකි.

6. 1938 ට පැමිණි ජංගම දුරකතනය
7. රුඩෝල්ෆ් ෆෙන්ට්ස්
1876 වසරේදි අතුරුදහන්ව ඇති මෙම පුද්ගලයා 1950 වසරේදි නැවත මතුවි ඇත්තේ නිව් යෝර්ක් නගරයේ කාරයක් තුල සිරවී මරණයට පත්ව සිටියදීය.පොලිසියද පුදුමයට පත් කරමින් එහිදි හමුවු ඔවුගේ මුදල් පසුම්බියේ තිබි1800 වර්ෂයේ මුදල් නෝට්ටු කිහිපයක් හමුවිය.සැබවින්ම විශ්මිතයි නේද?
8. වසර 40ක් අනාගතයට ගොස් තමා සමගමselfi ඡායාරූප ගැනීම
මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා වසර 40ක් අනාගතයට පැමිණ ඔහුත් සමගම selfiඡායාරූප කීපයක් ගෙන ඇත.
මෙම ඡායාරූප දෙස බලන්න ඔවුන් දෙදෙනාගේම පච්ච සලකුන එකම ස්ථානයේ පිහිටා ඇති බව ඔබට පෙනේවි
9. පොතේ සිටින මිනිසා
පොතක තිබි හමුවු ඡායාරූපයක් කාලය හරහා ගමන් කල හැකිද යන්න ප්‍රශ්නාර්ථයක් මතු කරයි.මක්
නිසාදයත් ඔහු එහි ඇද සිටින ඇදුම් සහ කොන්ඩ මොස්තරය ඒ කාලයට අයිති එකක් නොවන අතර ඔහු දෙස අවට සිටින අයද විශ්මයෙන්
මෙන් බලා සිටියි.
නිසාදයත් ඔහු එහි ඇද සිටින ඇදුම් සහ කොන්ඩ මොස්තරය ඒ කාලයට අයිති එකක් නොවන අතර ඔහු දෙස අවට සිටින අයද විශ්මයෙන්
මෙන් බලා සිටියි.
No comments:
Post a Comment