1934 වසරේ ඕස්ට්‍රේලියාවේ ආරභවූ KTM සමාගම අන්තර්ජාතික වශයෙන් ලොව පිළිගත් යතුරුපැදි නිපදවන සමාගමකි.මෙම සමාගම ඉන්දියාවේ Bajaj ආයතනය සමග ඇතිකරගත් එකඟතාවයකට අනුව දකුණු ආසියාවේ KTM බයික් අලෙවි කිරීමට පියවරගත් නිසාවෙන් ලංකාවේද ඩේවිඩ් පීරිස් ආයතනය මෙම KTM බයික් 2 ක් ලංකාවට හදුන්වාදෙන ලදී. මෙම යතුරුපැදි කොටස් ඕස්ට්‍රේලියාවේ නිපදවා එහි අදීක්ශණය යටතේ ඉන්දියාවේදී එකලස් කිරීම සිදුකරයි.
පළමු යතුරු පැදිය - KTM DUKE 200
හදුන්වාදෙන වීඩියෝව.
දෙවන යතුරු පැදිය - KTM RC 200
- Engine 199.5 cc
- No Of Cylinder1
- Max Power25 bhp @ 10000 rpm
- Max Torque19.2 Nm @ 8000 rpm
- Valves Per Cylinder4
- Fuel DeliveryFuel Injection System
- Cooling SystemLiquid Cooled
- Starting MechanismSelf Start
- Fuel Tank Capacity10 L
- Reserve Fuel Capacity1.5 L
- Mileage35 Kmpl
- Overall Riding Range350 km
- Kerb Weight137 kg
- Front Brake TypeDisc
- Rear Brake TypeDisc
- Front Disc/Drum Size300 mm
- Rear Disc/Drum Size230 mm
- Tail LightLED Tail Lamp
- Price : Rs.649,950.00
හදුන්වාදෙන වීඩියෝව.
No comments:
Post a Comment